උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව හා ඌව යන පළාත්වල තැනිින් තැන සවස 2න් පමණ පසු වැසි හෝ ගගුරුම් සහත වැසිි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම උදෑසන කාලයේදී බස්නාහිර වෙරළබඩ ප්‍ර දේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.