උතුරු - මැද, නැගෙනහිර පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම්
ප්‍ර දේශවල දිවා කාලයේදි උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පැවැතිය හැකි
බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

