පළමු වරට ජපානයෙන් රෝගීන් 300ක් දිනයකදී වාර්තා වෙයි
කොරෝනා ආසාදිතයන් ජපානයෙන් වාර්තා වීමෙන් අනතුරුව පළමු වරට එරටින් රෝගින් 314 ක් සිකුරාදා දිනයේදි වාර්තා වී තිබේ. එසේම සිකුරාදා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 6කි.
නව ආසාදිතයන් අතරින් 89ක්ම ජපානයේ ටෝකියෝ අගනුවරින් වාර්තා වෙයි. ජපානය තුළ මේ වන වින විට ආසාදිතයන් 3632ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 80කි.

popular news
-
Kumar Monday, 06 April 2020 09:11 PM
ජපානයේ දිව්‍ය ඖෂදයක් තිබෙනවා කිව්වා නේද? එසේ තිබියදීත් 8ඔ දෙනෙක්ගේ මරණ සිදුවුනේ කොහොමද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

