පළාත් සභා මැතිවරණයට අදාළ පංච පුද්ගල කමිටුව පත්කරයි
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව කථානායක කරු ජයසූරිය මහතා පත්කර තිබේ.
2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4 (12) වගන්තියට අනුකූලව මෙම පත්කිරමි සිදුකර තිබේ. කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ 01.ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා , 02.පෙරියසාමි මුතුලිංගම් මහතා, 3.මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ මහතා, .04 ආචාර්ය ඒ.එස්.එම්.නවුෆල් මහතා, යන මහත්වරුන්ය.

popular news
-
kapila Tuesday, 28 August 2018 03:05 PM
කමිටු සංයුතිය සිංහල -1 දෙමල-2 මුස්ලිම්-1 ඉංග්රීසි -1 එකතුව -5
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

