ශ්‍රී ලංකා ව ආසන්න පහළ වායුගෝලයේ කාැළඹිලි ස්වාභාවයක් පවතින බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර,මාධ්‍යම, සබරගමුව, දකුණ හා ඌව පළාත්වල අහස වළාකුලින් බරව බරව පවතින අතර විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍ර දේශවල පස්වරු පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගුරුම් සහිත වැසි ඇතිවන බවත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද හා වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.