ශ්රී ලංකව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වයෙන් වැඩිවිමක් අද (21) දින සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
