පහර කෑ හයිවේ කොස්තාපල් ඉල්ලා අස්වෙයි
- 2 07 2014
- 07:02
- {{hitsCtrl.values.hits}} views
- . .
සුපිරි මගේදී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගේ තර්ජනයට ලක් වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පොලිස්පති වෙත තැපෑලෙන් යවා ඇති බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.