ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම හෙට (10) දිනයේ අත්සන් කිරිමට නියමිත බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
හෙට පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇත.
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
මොරගහකන්දෙන් දෙවැනි දිනටත් දහසකට ආසන්න ජිව පතොරම් හමුවෙයි
අපි වහල්ලු කියන ලෙස සේවයේ Thursday, 10 October 2019 08:03 AM
මධු මාධවගේ කොන්ත්‍රාත් එක ඉවරයි. පැවරුණු රාජකාරිය උනේ හනුම වගේ රට ගිනි තියල ජාතිවාදී කෝලාහලය අවුස්සලා. බොරු මුස්ලිම් විරෝධී දේශප්‍රේමීත්වයක් ගොට්ට ආරෝපණය කර සිංහල චන්ද වලින් ඇමෙරිකානු පුරවැසිය ජනපතිකරවීම. මේ වහලට මතක නැහැ ස්වාමියා කියන වෙලාවට කියන ලෙසට තේමාව වෙනස් කරන්න. මොහු සුපුරුදු ජාතිවදේම වපුරාගෙන යනවා. මේකට ඉහලින් ඉන්න ගම්මන්පිල (කොටස් හොරට විකුණා ගත්ත සල්ලි මතක නැති කෙනා ) හා විමල්වීරවංශ ලගේ දේශප්‍රේමී සිංහල මුස්ලිම් විරෝධී දමිල විරෝධී බයිලා කිඋව වෙලාවට වහල දැම්ම. ඇමෙරිකන් මිලිටරි වෙන්න ජනපති මුට සුද්ධ සිංහලෙන් ඇමතුවා. ගොම්මන් පිල හොල්මන්වෙලා මුව එලවල දැම්ම නැත්තන් එන ලැබුන විදිහට අස්වෙලා තොලොංචි වෙලා යන්න යනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd