පොහොට්ටුවේ පස්වැනි සංවත්සරය අද
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පක්ෂයේ නායක, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ සම්මේලනයක් පැවැත්වීමට නියමිතය.
2015 වසරේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වුණු කණ්ඩායම් ඒකාබද්ධව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟූ අතර ඉතා කෙටි කාලයක් තුළ නව පක්ෂයක් පිහිටුවා මෙරට සියලු බලක්ෂේත්රවල පාලන බලය ලබාගැනීමට එම පක්ෂය සමත් වුණි.
වර්තමාන ජනාධිවරයා ප්රමුඛ ආණ්ඩුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි.
popular news
-
rocky Tuesday, 02 November 2021 07:26 AM
Meya ehi awasaana sanwathsaraya wewaayi pathami!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

