පසුගිය දින 18ට සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් නෑ
පසුගිය දින 18ට සමාජය තුළින් කොවිඩ් රෝගීන් වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
“පසුගිය දින 18ක කාලය තුළ සමාජයෙන් අපිට කොවිඩ් 19 රෝගියෙක් වාර්තා වුණේ නෑ. මේ වන විට සනීප වෙලා ගිහින් තියෙනවා 584ක්. රෝහල් ගත කර තිබෙන ප්‍රමාණය 434යි.
සතිතුනකට කිට්ටු වෙන්න කාලයක් සමාජය තුළ රෝගීන් වාර්තා නොවීම යම් තරකට සතුටු වෙන්න පුළුවන්.”
popular news
-
Demuni Uduwara Thursday, 21 May 2020 02:35 AM
Mrs. Minister, you all including the President under-estimated the epidemic initially and no effective preventive measures were taken. Repercussion is severely experienced by the common community mostly today. 578 Navy personnel have been affected Corona which is equivalent to 56.2% of the total affected as at date.Who should be responsible for the negligence?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

