ළදරු වයසින්ම දැරියන් මව්වරුන් බවට පත්වීම (බාලවයස්කාර ගැබ් ගැනීම්) වර්තමාන සමාජය තුළ නිරතුරුවම නිරීක්ෂණය වෙමින් ්පවතින බව පොලීසිය පවසයි.
මේ පිළිබ ඳ ව දරුවන් සේම දෙමාපියන්ද එකසේ දැනුවත් කිරීම හා දැනුවත්විම ඉතා කාලෝචිත බව පෙනී යන්නේ යැයි පොලීසිය පවසයි.
මෙම තතත්ව්යට සෘජුවම බලපාන ප්රධානතම සමාජ විද්යාත්තමක ගැටලුව පවුල තුළින් ගිලිහි යන සෙනෙහස බව පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

