පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පැන මහවැලි ගඟ හරහා පිහිනා ගිය රැඳවියෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසය කියයි.
කොළඹ පදංචි සිරකරුවෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබුණි. ඊයේ සවස මෙම අනතුර සිදුව තිබුණ අතර මියගිය පුද්ගලයා 34 වැනි වියේ පසුවෙයි.
පල්ලෙකැලේ පොලීසිය හා නාවික හමුදාව එක්ව මෘත දේහය සොයාගෙන තිබේ.