හෙරොයින් සම්බන්ධ නඩුවක් කඩිනමින් අවසන් කිරීම සඳහා පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
දඹුල්ල පොලිස් ස්ථානයන තුළදී මෙම අල්ලස් ලබාදීම සිදුකිරීමට උත්සාහ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 41ක් වන කැකිරාව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
