පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සෑහෙන ප්‍රශ්ණ තිබෙනවා
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ප්‍රශ්ණ රාශියක් ඇති බවත් එය තමන් මීට පෙර සඳහන් කළ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදි අද (21දා) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අවභාවිත වෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කළේය. “ 19 වැනි සංශෝධනයෙන් මා බිහිකළ සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව තිබෙනවා” යැයි ජනපතිවරයා සඳහන් කළේය.

popular news
-
Don Thursday, 21 February 2019 07:50 PM
එත් පසුගිය ඔක්තෝම්බර් 26 දා පොලිස්පති දුන්න සපෝර්ට් එක මදිද?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

