ප්‍රශ්න මතක නෑ
භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ. එය නැරඹිම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසක් එක්ව තිබුණා. දේශපාලන පොර පිටියේ ප්‍රශ්න අමතක කරමින් සියල්ලෝම මෙම සංගීත සංදර්ශනය නැරඹූහ.
ඡායාරූපය - සමාජ මාධ්‍ය ඇසුරෙනි

popular news
-
නිවුස් Friday, 11 January 2019 07:37 PM
අද පුවත්පතේ හිතමිතුරු මාධ්‍ය කම්කරුවනි, ඉන්දීය ජනපති අබ්දුල් කලාම්ගේ මේ වචන කිහිපය ඔබට ආදරයෙන් මතක් කර දීමට කැමැත්තෙමු "රැකියාවට මිස ආයතනයට ආදරය නොකරන්න. ඔබ නොමැති දිනෙක ආයතනය වසා දමන්නේ නැත, ඔබේ අඩුව පුරවමින් ආයතනය ඉදිරියට යනු ඇත. නමුත් කොහේ හෝ තැනක ඔබ රැකියාව කළ යුතුය."
Reply : 1 50
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

