පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනයි - ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය දැන් ගැටලුවක්
පාර්ලිමේන්තුව විසුරුවා හැර අදට මාස 3ක් ගතවී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය දැන් ප්‍රශ්නාර්ථයක් බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් කළ ප්‍රකාශය මේ අයුරිනි.
“පාර්ලිමේන්තුව විසුරුවා හැර අදට මාස 3 ක් ගතවී ඇති හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තිය දැන් ප්‍රශ්නාර්ථයකි. අධිකරණය මේ පිළිබඳව සමාලෝචනය කරමින් සිටී. ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ සන්ධිස්ථානයක් ලෙස ඉතිහාස ගත වන ඔවුන්ගේ තීරණය අපි ගෞරවයෙන් බලා සිටිමු.”
-
Deepal Nirosh Wednesday, 03 June 2020 12:45 PM
දැන් තීන්දුව ලැබුන නේද? මොනව කරන්නද? ඊළඟ පාර්ලිමේන්තු වාරෙයේදීවත් ආයි ට්‍රයි කරමු.
Reply : 17 1
marlon Friday, 05 June 2020 10:48 PM
අනේ මෙ පාඩුවේ ඉන්න බබුන් සීයේ. ඔයාල ලංකාවට කරපු විනාසේ හොඳටම ඇති. නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන කරපු පව් අඩු කරගන්න බලන්න.
Reply : 11 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
