පයාගල මුහුදු වෙරළට ආ අමුත්තා
පයාගල ඇලගහවත්ත මුහුදු වෙරළට පැමිණි දැවැන්ත කිඹුලෙකු ධිවර ජනතාව විසින් අල්ලා ගැට ගසා තිබේ.
කිඹුලා අල්ලා ගැටගසා ඇත්තේ වනජිවි නිලධාරීන් වෙත භාරදිම සඳහා වේ. මෙය දැක බලාගැනිම සඳහා විශාල ජනතාවක් ඵම ස්ථානයට පැමිණෙති.
සරත් සිරිවර්ධන


popular news
-
Rocky Tuesday, 06 December 2022 12:00 PM
Jathika layisthuwen parlimenthuwata gena, Amathi kamak deema sudusuyi!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

