පාගමන සාමකාමියි - පොලීසිය
- 5 09 2018
- 21:26
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
අද දිනයේ කොළඹ නගරය තුළදී කිසිදුකලහකාරී සිදුවීමක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පාගමන එක් වූ පිරිස්වලින් කිසිඳු කඩා කප්පල්කාරී ක්‍රියාවක් සිදුවූ බවට වාර්තා වී නොමැති බවත් එහෙත් ලේක් හවුස් වටරවුම හා අවට ප්‍රදේශවල වාහන ගමනාගමනයට යම් බාධා සිදු වූ බවත් ඒ මහතා පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
