පක්ෂවෙන බව කී මෛත්‍රී හෙට පාර්ලිමේන්තුවට නොඑයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයෙන් අනතුරුව පැවැත්වෙන ඡන්ද විමසීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව කී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හෙට දිනයේදී අත්‍යාවශ්‍යම කරුණකට කොළඹින් බැහැරට ගමන් කිරීමට සිදුවීම හේතුවෙන් ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටීමට නොහැකි වන බවයි.ඒ සම්බන්ධයෙන් තමන් කනගාටුවන බවත් හිටපු ජනපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. මෙම ඡන්ද විමසීම හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
popular news
-
Demuni Uduwara Thursday, 27 April 2023 11:15 PM
SJB has no ethical rights to vote for IMF pact on grounds.
Reply : 0 0
lGPJ Friday, 28 April 2023 12:56 AM
Yes.A treble! action.!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

