පක්ෂයේ තීරණය අනුව SP ට වැඩ කරනවා - SF
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය විසින් නම් කරයි නම් ඔහුට වැඩ කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
“මම දන්න විදිහට නම් යම් යම් කොන්දේසි ඉදිරිපත් කරලා තිබෙනවා අගමැතිගේ පැත්තෙන්. නමුත් ඒ කොන්දේසිවලට තවමත් එකඟතාවත් උත්තරයක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් ලැබිලා නෑ කියලා තමයි මට දැනගන්න තිබෙන්නේ.
මම පක්ෂයේ තීරණයක් ගන්නවානම් නියම පිළිවෙළ අනුව මම සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කරනවා. නියත ජයක් ලබයි කියන අදහසක් මට නෑ.”

popular news
-
ජයසෙනෙවි Tuesday, 01 October 2019 07:14 AM
පක්ෂයේම මුල්පෙලේ අයම මෙහෙම කකුලෙන් අදිනවිට දිනුමක් ගන්න බැරිවේවි
Reply : 8 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

