නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රෙය් අලුත් වැඩියා කටයුතු අවසන් කර තිබේ. මේ අනුව එම යන්ත්‍ර යේ මෙහෙයුම් කටයුතු යළිත් අද දිනයේදී ආරම්භ කර තිබේ.
දෙවැනි ජනන යන්ත්‍ර යේ අලුත් වැඩියා කටයුතු සිදුකිරිමට අවශ්‍ය වීම හේතුවෙන් එම යන්ත්‍රය පසුගිය ජුනි 18 වැනිදා සිට අක්‍රීය කර තිබේ. ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවෙන් සියයට 10-15ත් අතර ප්‍රමාණයක් මෙම යන්ත්‍රය මගින් ලබාදෙයි.