මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝට හිමිව තිබේ. "වෙනිසියුලාවේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය කළ කළ සේවය සහ ඒකාධිපතිත්වයෙන් ප්රජාතන්ත්රවාදයට සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් අත්කර ගැනීම සඳහා ඇයගේ අරගලය වෙනුවෙන්" මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය ප්රදානය කළ බව නොබෙල් සාම ත්‍යාග කමිටුව X හි සටහනක් තබමින් පවසයි.