නේපාලයට බලපෑ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 1,287ක් දක්වා ඉහළ ගොස් තිබේ. 5,083 දෙනෙකු පමණ අතුරුදහන්ව සිටියි.
මේ අතර මෙම ගංවතුර හේතුවෙන් චීන ටිබෙට් දේශ සිමාව තුළ පුද්ගලයන් 21 ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 541 දෙනෙකු පිළිබඳව තොරතුරක් නොමැත.
එසේම තවත් පිරිසක් සරවී ඇතැයි සැලකෙන ත්‍රිෂූලි උමගකින් අද දිනයේදී පුද්ගලයන් 2ක් මුදාගෙන තිබේ. තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
