නෙළුම් කුලුන නැරඹීම සඳහා ජනතාවට ප්රවේශපත් අලෙවියෙන් ඊයේ (18දා) රාත්රී වන විට රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් උපයා ඇතැයි නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.ෙ
නෙළුම් කුලුන දිනපතා ප.ව 2.00 සිට ප.ව 10.00 දක්වා විවෘත වන අතර එය නැරඹීමට රුපියල් 500ක ප්රවේශපත්රයක් මිලදීගත යුතු වේ.