සිය වී අස්වැන්න කුඹුරේ සිට නිවසට රැගෙනයන අවස්ථාවේ, තම ලොරි රථයේ ඉදිරිපස ටයරය පුපපුරා යෑම හේතුවෙන් රියදුරුට එය පාලනය කරගත නොහැකිව, විරුද්ධ දිශාවෙන් පැමිනි ටිපර් රථයක ගැටී තිබිනි. මෙම අනතුර ඉයේ (20) දින සවස්කාලයේ දඹුල්ල කුරැණෑගල මාර්ගයේ පන්නලියද්ද ප්රදේශයේදී සිදුවී ඇත.
අනතුරින් දිවි අහිමිවූ රිය පැදවූ පුද්ගලයාගේ බිරිඳ හා මවද ලෙරි රථයේ ඉදිරි පස ගමන් කොට ඇති අතර ඔවුනද බරපතල තුවාල ලබා කුරුනෑගල රොහලේ ප්රතිකාර ලබයි. අනතුරින් මියගොස් ඇත්තේ රත්මල්වත්ත ප්රදේශයේ පදිංචි 58 හැවිරීදි අයෙකි.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශණ කටයුතු මැල්සිරිපුර පොලීසිය සිදුකරනු ලබයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය