නුවරඑළිය හා මහනුවර පාසල් හෙට වසා තැබෙයි
- 3 08 2026
- 14:46
- {{hitsCtrl.values.hits}} views
- ..
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හා මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට දිනයේදී වසා තැබිමට මධ්‍යම පළාත් සභාව තිරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
