නුවරඑලිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම (22) දින අලුයම මල් තුහිණ පතිත වී තිබුණි.නුවරඑලිය ග්‍රෙගරිවැව පරිශ්‍රය, තුරග තරග පිටිය, ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ වික්ටෝරියා උද්‍යානය, එලවලු වගා භූමි සහ තේවතුවල මල් තුහිණ පතිත වී තිබුණි.
නුවරඑලිය ප්‍ර දේශයට (22) දින අලුයම සෙල්සියස් අංශක 3.5ක උෂ්ණත්වයක් පැවතිම හේතුවෙන් මල් තුහිණ පතිත වූ බවයි ජරිසරවේදින් කියා සිටින්නේ.



