නුවරඑළියේ තට්ටු හතරට වැඩි උස ගොඩනැගිලි බෑ
නුවරඑළිය සංවර්ධනය විධිමත් කිරීමට මෙන්ම එහි මනස්කාන්ත පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් මහල් හතරකට වඩා උස් ගොඩනැගිලි ඉදිකිරීම තහනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
එසේම නුවරඑළිය වෙනුවෙන් සංචාරක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම වෙනුවෙන් සියලු ආයතන සමග සාකච්ඡා කර ජනපති කාර්යාලය ප්‍රධානව, මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධන බලකායක් පත්කිරීමටත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
popular news
-
Herath Tuesday, 25 April 2023 05:43 AM
I am Herath , former municipal Engineer from 2000-2006. This law was previously enforced during the above . Even we demolished some fifth stories. So this one of the best decision taken by the president. Not only that floor area rule and subdivision rule to be enforced , if we need a good attractive city in future.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

