නීලා වික්රමසිංහ මහත්මියගේ දේහය හෙට ලංකාවට
ඉතාලියේ මිලානෝ නුවර කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ප්රවීණ ගායන ශිල්පි විශාරද නීලා වික්රමසිංහ මහත්මියගේ දේහය හෙට (27දා) දිවයිනට රැගෙන ඒමට නියමිතය.
හෙට පස්වරුවේ දේහය ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව ඇයගේ සමීපතම ඥාතීන්වෙත කටුනායක ගුවන් තොටුපොලේදී දේහය භාරදිමට නියමිතව තිබේ.
ඇය පසුගිය 17දා මෙසේ ජීවිතක්ෂයට පත්විය.
popular news
-
Demuni Uduwara Wednesday, 26 January 2022 02:01 PM
Country is being received her dead body or the remains!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

