නීතිවිරෝධීව ගෙන්වූ මෝටර් රථ රේගුව භාරයට
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගි මෝටර් රථ තුනක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගුව භාරයට ගත් බව ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වාහන අමතර කොටස් යැයි සඳහන් කර එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ඇති බහලුමක තිබී මෙම බෙන්ස්, අවුඩි සහ ෆියට් යන වර්ගවල මෝටර් රථ සොයාගත් බව ද රේගුව වැඩි දුරටත් පැවසීය.


popular news
-
Kumar Thursday, 23 June 2022 03:41 PM
How come you never publish the importers name. It is in the bill of lading.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

