ශ්රී ලංකා නීතිඥ සංගමය හා ජනපති ෙගා්ඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පවත්වා තිබේ. කොටුව ජනපති මන්දිර ෙය්දී ෙමම හමුව පැවැත්වෙයි.
වත්මන් අර්බුද හා ඒවා විසඳා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර ජනපතිවරයා හමුවීමට පෙරාතුව ශ්රී ලංකා නීතිඥ සංගමය හා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්රීවරු අතරත් සමගි ජන බලවේගය අතරත් සාකච්ඡාවක් නිතිඥ සංගම් කාර්යාලයේදී පැවැත්විණ.