පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සිදුකෙරෙන සියලු ප්රචාරක කටයුතු , ලබන අද 03 වැනි දින මධ්‍යම රාත්‍රී 12 ට අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඉන් පසුව එළඹෙන කාලය නිහඬ කාලය වන අතර එම කාලයෙහිදී පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට සේම කිසිදු අපෙක්ෂකයෙකුට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කිසිදු ප්රචාරක කටයුතතක් සිදුකිරීමට අවස්ථාව හිමි නොවේ.
මෙවර ඡන්ද විමසීමේදී උචිත ලකුණ සලකුණු කිරීම සඳහා( ඇඟිල්ල පාට කිරිම) සුළැඟිල්ල යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.