නිශාන්ත මිහින් ලංකා සභාපති තනතුරට
- 5 03 2014
- 19:49
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් මන්ත්රීවිතාන
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා මිහින් ලංකා ගුවන් සේවයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී තනතුරට පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඒ මහතා ඉදිරි සතියේදී සිය නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
