නිරත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත ව ඇති බවත් ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් ඌව පළාතේ හා අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රියේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තේම්න්තුව දන්වා සිටියි.