සිය අමාත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා හෙට (22දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. තමා අමාත්‍යාංශ රාජකාරීවලින් ඉවත්වීමට හේතු වූ කරුණු මෙහිදී ඔහු පැහැදිලි කිරීමට නියමිතව තිබේ.
එසේම තම තීරණයට හේතුවූ කරුණු පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමටද අමාත්‍යවරයා සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.