නැවත දැනුම්දෙන තුරු විදුලිය කප්පාදුවක් සිදුනොවන බව ශ්රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
විදුලිය නිපදවීම සඳහා ප්රමාණවත් ඉන්ධන පැවැතීමත්, නොරොච්චෝල බලාගාරයේ අක්රිය වූ ජනන යන්ත්රය යළි ක්රියාත්මක කිරීමත් සමගින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි