ADA
www.ada.lk
2026 මාර්තු මස 05 වන බ්රහස්පතින්දා
නැප්තා ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවීම ගල් අඟුරුවලින් විදුලිය ජනනය කරනවට වඩා ලාභදායි බව ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවැසීය.
"නැප්තාවලින් විදුලිය ඒකකයක් නිපදවීමට යන වියදමයි, ගල් අඟුරුවලින් ඒකකයක් නිපදවීමට යන වියදමේ වෙනස රුපියල් විස්සක් විතර වෙනවා. ඒ කියන්නේ නැප්තාවලින් විදුලිය නිපදවීම ලාභදායි ගල් අගුරුවලට වඩා. අපිට දැනගන්නට ලැබුණා පිරිපහදුවේ තිබුණා කියලා නැප්තා ලීටර් මිලියන 10කට ආසන්න ප්රමාණයක්.
කැළණිතිස්ස බලාගාරය නැප්තා භාවිත කර දිනක් ක්රියාත්මක කරවීමෙන් ගල් අඟුරු බලාගාරයක් ක්රියාත්මක කරවීමෙන් ඇතිවන පිරිවැයට වඩා රුපියල් මිලියන 80ක පමණ වාසියක් ලැබෙනවා. අපි කියන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු නැප්තා අපිට දෙන්න."
popular news
ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 6 ක් විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කර රැගෙන එයි
ඉරාන උත්තරීතර නායකයා හොඳින් බව ඉරාන විදෙස් ඇමති කියයි
ඔවුන්ට කතා කරන්න ඕන කිව්වා මම කිව්වා ’පරක්කු වැඩියි’ කියලා
ඇමෙරිකානු යුද මූලස්ථානය වන කටාර් හි Al Udeid කඳවුරට ඉරානයෙන් ප්රහාරයක්
වහළ මත සවිකරණ සූර්ය බල පද්ධති ඉලක්කයත් ඉක්මවා යයි
ඉරාන හිටපු ජනපති අහමඩිනෙජාඩ් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd