නැදුන්ගමුවේ රාජා මිය යයි
මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.
මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය.
මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.
- ගම්පහ තිලකරත්න දිසානායක

popular news
-
සෙනෙවිරත්න Monday, 07 March 2022 03:03 AM
අසුභ ලකුණක්.
Reply : 0 4
Kumar Monday, 07 March 2022 06:42 PM
miyagiya sathaawa hamagahala plunpurawala pradarshanaya karala garnak hambakaranne kohomada kiyala sithanawar athi.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

