දේශපාලන බලය හා දේශපාලන හිතවත්කම් අනිසි ලෙස භාවිත කරමින් මෙන්ම බලහත්කාරයෙන් සිදු කෙරන
නීති විරෝදී ඉඩම් අල්ලා ගැනිම්, අනවසර ඉඩම් ගොඩකිරීම් හා වෙරළ ආශ්රිත අනවසර ඉදිකිරීම් හේතවෙන් නැගෙනනහි
පළාතේ සමාජීය, ආර්ථික හා පරිපාලනමය ගැටලු රැසක් පැන නැගී තිබේ. මේ අනුව නැගෙනහිර පළාත්
ඉඩම් ආරක්ෂා කිරීමට විශේෂ කමිටුවක් පත්කිරීමට ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය
ලැබී තිබේ.


