නැගෙනහිර ආණ්ඩුකාරවරියට කොවිඩ්
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී තිබේ.
මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

popular news
-
බණ්ඩාර Wednesday, 12 May 2021 09:50 PM
එයාලට නම් පෞද්ගලික වෛද්‍ය වරයෙක් අධීක්ෂණය කරනවා. අපිට හැදුනොත් ........
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

