නාවික හමුදා රණවිරුවන් සියල්ලන්ම සුවයි
- 21 07 2020
- 09:47
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් සියලු දෙනාම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
නාවික හමුදා රණවිරුවන් 906කට කොවිඩ් ආසාදනය වී තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
