නාවික හමුදාවේ 180කට කොවිඩ් ආසාදනය වෙයි
- 27 04 2020
- 17:03
- {{hitsCtrl.values.hits}} views
- ..
නාවික හමුදාවේ රණවිරුවන් 180කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මෙම පිරිසෙන් 112ක් වැලිසර නාවික හමුඳා කදවුරින්ද ඉතිර පිරිස නිවාඩු ලබා ගොස් සිටි පිරිසෙන් වාර්තා වන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
