පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන්චෝ දනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අද (24) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබුණි.