www.ada.lk
2026 ඔක්තෝබර් මස 10 වන සෙනසුරාදා
(UPDATE) නානුඔයේදී සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් 60කට වැඩි පිරිසක් රෝහල් ගත කළ අතර ඉන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
මෙසේ මිය ගිය පිරිස අතර පිරිමින් සිවුදෙනෙක් හා කාන්තාවන් තිදෙනෙක් සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
අධ්‍යාපන චාරිකාවක් සදහා නුවරඑළියට ගොස් සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රි රෝද රථයක් ගැටී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙසේ මියගිය පිරිස අතර සිසුන් නොමැති බවද සදහන් වෙයි. වෑන් රථයේ හා ත්‍රි රෝද රථයේ ගමන් ගත් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
සිසුන් 41ක් තුවාල ලබා නුවර එළිය රෝහලට ඇතුළත් කර තිබේ.
නුවරඑළිය - සම්පත්/ ශාන් හුලංනුගේ
popular news
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd