නාගවිහාර පෙදෙසේ විශේෂ රථවාහන සැලැස්මක්
- 9 11 2015
- 10:41
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ තැන්පත්කර තිබෙන කාලසීමාව වන අද (09) සිට 12දා දක්වා එම ප්‍රදේශය තුළ විශේෂ රථවාහන සැලැස්මක් හඳුන්වා දීමට පොලීසිය කටයුතු කර තිබේ. අදාළ රථවාහන සැලැස්ම පහත පරිදි වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
