යුක්රේනයේ න්‍යෂ්ටිික බලාගාරයක් ඉලක්ක කරමින් රුසියාව එල්ල කළ ෂෙල් ප්‍රහාර හේතුවෙන් එහිි පරිිශ්රයක ඇතිව තිබූ ගින්න මැඩ පැවැත්වීමට යුක්රේනයේ ගිනි නිවන අංශ සමත්ව තිබේ.
න්‍යෂ්ටික බලාගාරය අවට වෙඩි හුවමාරුවන් නතර කිරීමෙන් පසුව යුක්රේන ගිනි නිවීමේ අංශ එම පරිශ්‍රය තුළට ඇතුළු වීී ගින්න මැඩ පවත්වා තිබේ.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් බලාගාරයට ගැටලුවක් ඇතිව නොමති බව යුක්රේන නිල වාර්තා තහවුරු කරයි.
මෙම ප්රහායෙන් පසුව ප්‍රකාශයක් කරමින් යුක්රේන ජනපතිවරයා ප්‍රකාශ කළේ යුරෝපය දැන්වත් අවදිවිය යුතු බවයි.