උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් ඊයේ (24) සිය උත්තරීතර මහජන සභාව ඇමතීම සිදුකෙරිණි. එහිදී ඔහු රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදී ක්‍රියා හා ආක්‍රමණ පිළිබඳ ඇමරිකාවේ වොෂින්ටනයට චොදනා කර ඇති බව විදෙස් පුවත් වාර්ථා කරයි.
එසේම ඔහු තම රට න්‍යෂ්ටික අවි තබා ගැනීමට ගත් තීරණය නිවැරදි බව ඉරාක -ඇමරිකා යුද්ධය මගින් පැහැදිලි බව වැඩිදුරටත් කියාසිටීයේයය. එසේම න්‍යෂ්ටික අවි තබාගැනීම අත් නොහරින බවත් වැඩිතුරටත් හෙතෙම පැවසීය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය