නව COVID වෛරස් ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් සොයා ගැනේ
- 12 02 2021
- 13:43
- {{hitsCtrl.values.hits}} views
- ..
බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් වලින් හඳුනා ගැනීමට හැකිව ඇත.
කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව සහ බියගම යන ප්‍රදේශ වලින් ගනු ලැබූ ජෛව සාම්පල් වලදී සිදුකළ DNA පරීක්ෂණය මගින් මෙම වෛරස ප්‍රභේදය සොයා ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
