නව විශේෂාංග ඇතුළත් නවීන රියදුරු බලපත්‍රයක් ලබාදීමට අවශ්‍ය කටයුුතු සිදුකරගෙන යන බවත් ඉදිරියේදී එය ඩරියදුරන් වෙත ලබාදීමට හැකි වෙනු ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. මුජිබර් රහුමාන් මන්ත්රීවරයාපාර්ලිමෙන්තුවේදි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.
එසේම නවීන ආරක්ෂක අංගෝපාංග ඇතුළත් වාහන අංක තහඩු නිකුත් කිරීම නොවැම්බර් 15 දා වන විට ලබාදීමට හැකි වෙනු ඇති බවත් ඔහු පැවැසිය. ඒ වෙනුවෙන් ටෙන්ඩර් ක්‍රියාවලිය මේ වන විට අවසන් වෙමින් යනු ඇති බවත් ඔහු පැවැසිය.