නව ලුතිනන් කර්නල්වරුන් 108ක්
- 11 10 2014
- 18:05
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා යුද හමුදානේ සේනාවිධායක වශයෙන් යුද හමුදා නිලධාරින් 108 දෙනෙකු ලුතිනන් කර්නල් ධුරයට උසස් කර තිබේ.
මේජර් නිලයේ සිට මෙම උසස්වීම් ලබාදි ඇති අතර ඔවුන් අතරට යුද්ධයේදි ආබාධිත වූ නිලධාරින් හත් දෙනෙකුද ඇතුළත් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.